Author : Admin

Colombo Today Local News

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

Admin
බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට යන දෙදින වසා තැබීමට පියවර ගෙන තිබේ. ඒ බලු මැක්කන් හේතුවෙන් සිසුන්ට ඇතිවන අපහසුතා සැලකිල්ලට...
Colombo Today Local News

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Admin
අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා මහනුවර දළදා පෙරහර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Colombo Today Local News

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී අද(28)දින සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් පමණ වූ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන...
Colombo Today Local News

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin
රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වූ සිසුන් 6දෙනෙකු අතුරින් එක් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස පිහිණුම් තටාකයට ඇතුළු වී ඇත්තේ, කළමනාකරණ විද්‍යා...
Colombo Today Local News

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin
දළුව ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවෙකු විදුලිය සැර වැදී ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ රෝහල් ගත කර ඇත්තේ මාම්පූරියේ දළුව...
Colombo Today Local News

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

Admin
අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට...
World

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…

Admin
ඇෆ්ගනිස්ථානයේ බාමියන් පළාතේ Band-e-Amir ජාතික වනෝද්‍යානය නැරඹීමට තලේබාන් සංවිධානය කාන්තාවන්ට තහනම් කර තිබේ. එරට අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි පවසා ඇත්තේ, කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය පිළිබඳව...
World

ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයි

Admin
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් වී තිබේ. හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල...
Colombo Today Local News

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ගනී

Admin
මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අද (28) උදෑසන ඔහු සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බව...
World

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin
ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත...