Colombo Today Local News ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්Admin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ඉදිරි වසර දෙක තුළ දී සූර්ය බලයෙන් මෙගා වොට් 3,000ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 1,000ක විදුලිය නිපදවීම රජයේ ඉලක්කය බව විදුලි බල සහ බලශක්ති... Read more
World මෙවර රසායනික විද්‍යාව නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුටAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ප්‍රංශ සම්භවයක් ඇති ඇමෙරිකන්... Read more
Colombo Today Local News රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදයAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින පාර්ලිමේන්තුවේදී පැවසීය. රේගුවේ අකාර්යක්ෂමතාවය... Read more
Colombo Today Local News ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 343 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4)... Read more
Colombo Today Local News මුදල් රාජ්‍ය ඇමතිගේ ලේකම් බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක – වගකිවයුතු නිලධාරීන් නිහඬයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ ලේකම්වරයා බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ දේපල බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. නුවරඑළිය ගිනිගත්තේන පොල්පිටිය පිහිටි... Read more
Colombo Today Local News පාසල් ගිය බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්Admin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 පරිවාස දෙපාර්තමෙින්තුව අධික්ෂණය යටතේ ඇති බිබිල, ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි, එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව බිබිල පොලිසියට පැමිණිලිකර තිබේ. මෙම... Read more
Colombo Today Local News මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයකAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් මූලික කර ගනිමිනුයි මේ හේතුවෙන්... Read more
Colombo Today Local News වාහන ආනයන සීමා කිහිපයක් ලබන සතියේදී ඉවතටAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)දින පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... Read more
Colombo Today Local News මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්Admin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට සමගි ජන බලවේගය සහ විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව කටයුතු කර තිබේ. අදාළ පෙත්සම සමගි... Read more
Colombo Today Local News ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ... Read more