ජවිපේ සන්නද්ධ අංශ නායකයෙකුගේ බිරිඳට අමාත්‍යංශ ලේකම් පට්ටමක් දීලා
‘ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කාලේ හිටපු ප්‍රධාන නායකයෙකුගේ බිරිඳක් අදත් ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්තුමියක්. එතුමිය රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවෙත් ලේකම්. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙත් ලේකම්’ යයි එක්සත් ජනරජ...