Colombo Today Local NewsCovid 19

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

බණ්ඩාරගම, අටළුගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28)  ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය.

මෙම පිරිස අටළුගම ග්‍රාම සේවා වසම් 6 කට අයත් පුද්ගලයන් බවත් කර්නල්වරයා පැවසීය.

ඉකුත් 26 වැනිදා මාරාව ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදිත රෝගියා සමඟ මෙම පුද්ගලයන් ඇසුරු කර ඇති බවත් වෛරසය ආසාදිත රෝගියා මාරව මුස්ලිම් පල්ලියේ පැවැත්වූ දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවත් වාර්තා වේ.

Related posts

වී අලෙවි මණ්ඩලයේ සියලුම සහල් වර්ගවල මිල අඩු කෙරේ

colombotoday

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

colombotoday

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

“ඒකාබද්ධ විරෝධය අන්තිම අසාර්ථකයි: මේ පුස්වෙඩිල්ල නිසා රාජපක්ෂ කල්ලිය විහිළුවක් වුණා ” – සාගල රත්නායක

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

නිහාල් අබේසිංහගේ මෝටර් රථය දියවන්නා පොකුණේ

Admin