Colombo Today Local News

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

දුම්රිය සේවකයින් දිගින් දිගටම වර්ජන සිදු කලහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ගුණාත්මක දුම්රිය සේවයක් සඳහා සියලූ වෘත්තීය සමිති නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සහය ලබා දිය යුතු බවයද හෙතෙම කියා සිටී.

තමන් ප‍්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පසු වෘත්තීය සමිති ගැටළු රැසක් විසඳූ බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday

ෆොන්සේකා – විජේදාස ගැටුම කැබිනට්ටුවටම යයි.. ජනපති ඉදිරියේත් ඇරගනියි !

colombotoday

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

Admin

හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීමට රුපියල් කෝටි පනහක් අල්ලස් අරන්

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday