සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විසින් උද්ඝෝෂණ සහ රැස්වීම් තහනම් කිරීමින් නිකුත් කල නිර්දේශ මත උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද (9) පාර්ලිමේන්තුව තුල කතා බහක් ඇති වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා විසින් පොලිස් ඇමති වරයාට අභියෝග කරමින් ප්‍රකාශයක් සිදුකර සිටියා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ “ඔබතුමා ගන්නවා අපි කරනවා.” යනුවෙනි.