Colombo Today Local News

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , සෞඛ්‍යය උපදෙස් අනුව ක්‍රියා කිරිමෙන්, කඩිනමින් රට යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි.

Related posts

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් මුදල් ප්‍රදානයක්

colombotoday

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

colombotoday

ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය – එස්.බී දිසානායක

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday