මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහුගේ කතාව තුල රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන නමුත් ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ ඉතිහාසය ගැන කිසිදු ප්‍රකාශයක් සිදුකලේ නැත.
අනුර කුමාර දිසානායකගේ සම්පුර්ණ ප්‍රකාශය…