පාහියන්ගල ආනන්ද සාගර හිමි 2015 වසරේ ජූලි මස සිට 2018 වසරේ සැප්තැම්බර් දක්වා ජනාධිපති කාර්යාලයේ වාහන සංචිතයෙන් මිට්සුබිෂි මොන්ටෙරෝ ස්පෝර්ට් වර්ගයේ රථයක් ලබාගෙන භාවිතා කල බව වාර්තා වෙනවා.
මෙම වහනය සමග රියදුරෙකු ඇතුළු අනෙකුත් පහසුකම් ද ජනාධිපති කාර්යාලයෙන් පාහියන්ගල හිමි විසින් ලබාගෙන තිබූ බවයි දැනගන්නට ඇත්තේ.