Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

ඉස්ලාමීය ආගමික හා සිවිල් සංවිධානවල අදහස් සැලකිල්ලට නොගෙන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය යම් යම් තීරණ ගැනීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවත් සමස්ත ලංකා උලමා සභාව මෙයට අප්‍රසාදය ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාල නිවේදනය මගින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ඉහත තීරණ නැවත සලකා බලන ලෙස ACJU රජයෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

උලමා සභාව නිකුත් කර ඇති නිවේදනය

Regarding the decisions taken on Muslim Marriage and Divorce Act by the Cabinet of Ministers

Ref: ACJU/NGS/2021/113

01st July 2021

Muslim Family Laws were in practice in Sri Lanka throughout history of more than 1000 years among the Muslim community in accordance to the Islamic Religious teachings and cultural practices. These customary laws were codified and implemented since the Dutch and English colonial eras and post–independence period until today  and were subjected to amendments time to time as required upon due consultation from community representatives as it was related to the Muslim community’s religious and cultural affairs.

In this context we agree that certain reforms are needed in terms of the Muslim Marriage and Divorce Act. Especially the grievances of the Muslim women should be addressed through these reforms.

Since this matter is concerning the Religion followed by the Muslims, our stance is that, the appropriate reforms are required to be made considering the fundamental teachings of the religion, and upon due consultation of the concerned stakeholders by taking their views into consideration. Accordingly, the ACJU has presented its submissions on the necessary reforms in the prevalent Muslim Personal Laws on various occasions.

However, it is saddening that the Cabinet of Ministers has proceeded to take some decisions with regard to the Muslim Marriage and Divorce Act, without taking into consideration the opinions given by Islamic religious and civil organizations. The ACJU expresses its displeasure and distress with regard to this matter.

Thus, the ACJU kindly requests the government and the Minister of Justice, to reevaluate the above decisions made by the Cabinet of Ministers, by adhering to an inclusive decision making process, while giving due consideration to the fundamentals of the religion with regard to this matter and honoring the rights of all citizens of the country, in order to ensure that no one is served injustice and the multicultural diversity of our nation is upheld.

The ACJU reiterates that it will support every decision that is taken based on the above mentioned criteria, in the best interest and development of the country and the Sri Lankan Muslim community.

We pray that all decisions made in the best interest of our country, results in lasting goodness for our country and our future generations.

Ash-Shaikh M. Arkam Nooramith 

General Secretary – All Ceylon Jamiyyathul Ulama

Related posts

සහරාන්ගේ සගයකුට අක්කර 35 ක ඉඩමක්.. – සී.අයි.ඩී. පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිට ලිපියක්

colombotoday

“රට කෑව නෙවෙයි ඕයි.. රට බේරගත්ත“.. අමරසේකරගෙන් මාධ්‍යවේදියෙකුට සැර පහරක් !

colombotoday

ජිනීවා මානව හිමිකම් මායාවට තවත් දක්ෂ බුද්ධි නිලධාරියෙක් බිලි දෙයි. මහා පාවා දීම දිගටම. ජාතික ආරක්ෂාව කම්මුතුයි

colombotoday

“ප්‍රභාකරන් වල් පරයා අපටනම් මහත්තයෙක් නෙවෙයි” උදය ශ්‍රී ෆේස්බුක් දාපු සටහන මෙන්න

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday