Colombo Today Local News

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම සතිය තුළ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතවීමට නියමිතව තිබුණද, ජනපති අණින් එය නවතා තිබේ.

රට තුළ විදුලි අර්බුදයක් පැනනැගී ඇති අවස්ථාවේ අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා රටින් පිටවීම සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට පවසා තිබේ. ඒඅනුව අදාළ සංචාරය නවතා ඇති අතර, කෙසේවෙතත් තමන්ද සිය සංචාරය අවලංගු කිරීමට අදහස්කර සිටිබව අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දන්වා තිබේ.

Related posts

අද සිට විදුලි කප්පාදුව ⁣අවම හෝ අත්හිටුවීමට හැකි

colombotoday

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

රටේ ඕන තරම් හාල් තියෙනවා

Admin

දිනක් තුල මෙරට දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ

colombotoday

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනපති තැබූ සටහන

colombotoday