Colombo Today Local News

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම සතිය තුළ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතවීමට නියමිතව තිබුණද, ජනපති අණින් එය නවතා තිබේ.

රට තුළ විදුලි අර්බුදයක් පැනනැගී ඇති අවස්ථාවේ අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා රටින් පිටවීම සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට පවසා තිබේ. ඒඅනුව අදාළ සංචාරය නවතා ඇති අතර, කෙසේවෙතත් තමන්ද සිය සංචාරය අවලංගු කිරීමට අදහස්කර සිටිබව අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දන්වා තිබේ.

Related posts

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin

ඉන්ධන නැතිව පිරවුම් හල් වැසෙයි

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin

බන්දුට මිලානෝ හි තනතුරක් නෑ – විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්.

colombotoday

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday