වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළේ රාජ්‍ය නිලධාරීන්ගේ නීතිරීති උල්ලංඝනය කරමින් බවට චෝදනා එල්ල වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ඔහු 2024 ඔක්තෝබර් 10 සිට වැඩ තහනමට ලක්කර ඇත. වැඩ තහනම කාලයේ වැටුප් නෙදීම, විදේශ ගත නොවීම, සහ විනය ක්‍රියාමාර්ග ගැනීම නියමිතය.