Colombo Today Local News

පාසල් වෙලාවේදී ටියුෂන් පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

පාසල් කාලසීමාව  තුළ උදේ 7.30 සහ 1.30 අතර පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

පාසල් කාලසීමාව තුළ පෞද්ගලික පංති පැවැත්වීම විලාසිතාවක් බවට පත් වී ඇති අතර ඉදිරියේ දී පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කෙරෙන මෙම කැබිනට් පත්‍රය ගෙන එන බවයි අමාත්‍ය   අකිල විරාජ් කාරියවසම් පවසන්නේ.

අමාත්‍යවරයා ඒ බව  පවසා සිටියේ 5 බ්‍රහස්පතින්දා  පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේදීය.

Related posts

ජනපති, අගමැති ආරක්ෂකයින් මාව බස්සලා පයින් යැව්වෙ නෑ…

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday

වැඩ බැරි ටාසන්ලා හා ව්‍යවස්ථා ගැටය…

colombotoday

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday