Colombo Today Local News

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

කුරුණෑගල, බමුණාවල විහාරස්ථානය අසළ ප්‍රදේශයේ නිධන් හෑරීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මිනුවන්ගොඩ, ගම්පහ සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර පැල්මඩුල්ල විහාරස්ථානයක පෞරාණික භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ශ්‍රි ලංකා නාවික හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය සමරයි

colombotoday

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday

චෝදනා පහක්.. විජේදාස ගැන එජාපයේ අවසන් තීන්දුව හෙට !

colombotoday