Colombo Today Local News

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

පාස්කු ප‍්‍රහාරය පසුබිමේ මෙරට ක‍්‍රියාත්මක වූ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන 48 ක් ගැන රජය මුල්වරට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. මෙම සංවිධාන ගැන පාස්කු කොමිසමෙන්ද තොරතුරු හෙළි වී නොතිබුණි.

මෙම අන්තවාදී සංවිධානවලට සෞදි අරාබිය, කටාර්, එමීර් රාජ්‍යය සහ කුවේට් යන රටවලින් ඩොලර් මිලියන ගණනක අරමුදල් ලැබී ඇත.

එහෙත් ඒ ගැන පරීක්‍ෂණ කිරීම සඳහා බුද්ධි අංශවලට අවසර ලැබී නැත.

කොළඹ සහ කාත්තන්කුඩි ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ මෙම සංවිධාන රජයේ ලියාපදිංචි කර ඇත්තේ දේශපාලන බලය මතය.

දුප්පත්කම දුරු කිරීම මැයෙන් දක්වමින් ක‍්‍රියාත්මක වූ මෙම අන්තවාදී සංවිධානවල ව්‍යාපෘති මේ දක්වාම රජයට හෙළිකර නැත.

Related posts

තරුණයෙක් මහනුවරදී විදේශීය කාන්තාවකගේ පස්ස මිරිකලා. – වීඩියෝව ලොවපුරා යයි.

colombotoday

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආනයනික ජීප් රථ | පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහනයටලු

colombotoday

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday