Colombo Today Local News

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රා. සභාපතිට ඇප

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (01)දින ඇප මත මුදාහැර තිබේ.

පසුගිය 26 දා කරුවලගස්වැව හතේ කනුව ප්‍රදේශයේදී පහරකෑමට ලක්වූ කරුවලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු පුත්තලම මුලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ල සමත මණ්ඩල මගින් විභාග කරන අතර එම කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

Related posts

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

අතුරුදන් වූ රණමයුර සම්මානය කඩුවෙලින් හමුවෙයි…

colombotoday

සිරගත කර සිටි තවත් හිමිවරුන් පස් නමකට ඇප

colombotoday

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Admin

අන්තරේ පා ගමනක්

colombotoday