Covid 19

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔහු එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා හෙට(23)දින අලුයම දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර එයට පෙර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් මොහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන වාර්තා වේ.

Related posts

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?

colombotoday

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩී | පර්යේෂකයින්ගේ අලුත්ම අනාවරණය

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හදුනා ගනී

Admin

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

colombotoday

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

colombotoday