BusinessColombo Today Local Newsfeatured

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

බම්බලපිටිය පිහිට ICBT කැම්පස් ආයතනයේ ප්‍රධාන විධායක නිළිධාරියා වන සම්පත් කන්නන්ගර නැමැත්තා විසින් සිය ලේකම්වරියට ලිංගික අතවර කිරීම පිළිබදව පැමිණිල්ලක් 2021/02/10 දින බම්බලපිටිය පොලීසියට ලැබී තිබේ.

CIB/239/33 යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ලිංගික අතවරයට ලක් වූ ලේකම්වරිය විසිනි. එදිනම ඇය විසින් මේ පිළිබදව කාන්තා හා ළමා කාර්යාංශයටද පැමිණිලි කර ඇත.

බම්බලපිටිය පොලීසිය විසින් මේ පිළිබදව පරීක්ෂණ කරගෙන යන අතර සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

මීට පෙරද මෙම ICBT කැම්පස් ආයතනයේ විකුණුම් අධ්‍යක්ෂකවරයා විසින් සිය ලේකම්වරියට ලිංගික අතවර කිරීම පිළිබදව පැමිණිල්ලක් බම්බලපිටිය පොලීසිය වෙත ලැබී තිබූ අතර එම පැමිණිල්ල මේ බව විට අධිකරණයේ විභාග වෙමින් පවතී.

Ceylinco සමූහ ව්‍යාපාරයට අයත් ICBT Campus ආයතනයේ සභාපති වරයා වන්නේ ජගත් අල්විස් නැමැත්තෙකි.

Related posts

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday