World

දිල්ලි නුවරටත් දැනුණු තජිකිස්ථානයේ භූ කම්පනය

තජිකිස්ථානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

එය රිච්ටර් මාපකයේ ඒකක 6.3 ප්‍රබලත්වයක් සටහන්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ කම්පනය උතුරු ඉන්දියාවට සහ දිල්ලි නුවරට ද දැනී ඇති බව සඳහන් ය.

කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි පිළබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමට නව කමිටුවක්

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

colombotoday