Colombo Today Local News

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 25යි

වසර 25 කට පෙර අද වැනි දිනක මෙරට ආර්ථිකය වැනසීමේ මහා ‌මෙහෙයුම ක්‍රියාත්මක විය.

ඒ කිසිවක් නොව මෙරට මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනය වන මහ බැංකුව වැනසීමයි.

1996 ජනවාරි 31 වැනි දින රට කම්පනයට පත් කළ මහ බැංකු බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර LTTE විසින් සිදු කරන ලද මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයකි.

රාත්තල් 440 ක් පමණ පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක් රථයක් ශ්‍රී ලංකාව මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව අසල පුපුරුවා ගැනීමෙන් එම බෝම්බ ප්‍රහාරය සිදුවිය.

එම පිපිරීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් 1,400 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මහ බැංකු බෝම්බ සිද්ධියේ තවත් ශෝචනීය සිදුවීම් අදත් අසන්නට ලැබේ.

ඒ, එම බෝම්බයට ගොදුරු වී සදාකාලික ආබාධිත වූවන් ද, 100 දෙනෙකුට ඇස් පෙනීම නැති වී තිබීමයි.

Related posts

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

“සැකය තහවුරුයි.. ජනපති සිරිසේන පඹයෙක්.. රූකඩයක්, ඔහුම ඔප්පුකර පෙන්නුවා” – ජවිපෙ

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 4 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ අවදානය

colombotoday

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday