Colombo Today Local News

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

ලාහුගල වනඋද්‍යානයේ ආම වට්ටුවා ප්‍රදේශයේ විශේෂ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරුවන් සමඟ නිධන් හැරීම සඳහා යොදාගත් යාන්ත්‍රික උපකරණ ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිරුක්කෝවිල්, අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.ලාහුගල වනඋද්‍යානයේ ආම වට්ටුවා ප්‍රදේශයේ විශේෂ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරුවන් සමඟ නිධන් හැරීම සඳහා යොදාගත් යාන්ත්‍රික උපකරණ ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිරුක්කෝවිල්,අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Related posts

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

Admin

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

colombotoday