Covid 19

කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

මෙරටන් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ යනු ඇති.

Related posts

නාත්තන්ඩියේ ෆාරුක්ගේ නිවසේ තවත් 5 දෙනෙකුට කොරෝනා. මාස තුනක බිළිඳියකුත් ඒ අතර

colombotoday

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයි

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday