Colombo Today Local News

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

කොරෝනා වෛරස ආසාදනය වි ඇති පුද්ගලයන් දස දෙනෙකු හදුනා ගැනිමත් සමග රත්නපුර ගොඩිගමුව ග්‍රාමසේවා වසම තුල සංචරණ සිමා කර ඇතැයි පොලිසිය පවසයි.

එම කොරෝනා වෛරස ආසාදනය වි ඇති අයගේ පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති පවුල් විසි අටක සාමාජිකයින් 128 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

Related posts

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

colombotoday