Colombo Today Local News

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

මෙරට කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට මාලදිවයින සූදානම් බව ශ්‍රි ලංකා රජයට දන්වා ඇත.

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී මියයන මෘතදේහ භූමිදානයට මෙතෙක් අවසර දී නොමැති අතර මුස්ලිම් සමාජයෙන් දැඩි විරෝධයක් එයට එල්ල විය.. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් PCR පරීක්ෂණයටද මුහුණ දීමට ප්‍රතික්ශේප කරන ලදි.

රාජතාන්ත්‍රික මට්ටමින් සිදු කෙරුණු සාකච්ඡාවකින් අනතුරුව මාලදිවයින රජය කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමිදානයට කැමැත්ත පල කර තිබේ.

Related posts

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

Admin

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

colombotoday

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday