Covid 19featured

කොරෝනා 17 වන මරණය වාර්තාවේ

මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කලේ.

Related posts

කොවිඩ් මරණ ගණන 217කට නගී

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

පොලිසියේ 277කට කොවිඩ්

colombotoday