Colombo Today Sports News

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රජයේ අනුමැතිය හිමි වී තිබේ. එහිදී දෙරට අතර විස්සයි විස්ස තරඟ 3ක් සහ එක්දින ජාත්‍යාන්තර තරඟ 3ක් පැවැත්වීමට නියමිතය.

එම තරඟ නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා පැවැත්වේ.

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම නොවැම්බර් මුල් සති දෙක ඇතුළත දකුණු අප්‍රිකාවට පැමිණීමට නියමිත අතර එම තරඟ ක්‍රීඩාංගන දෙකක පමණක් පැවැත්වේ.

Related posts

ඇෆ්ගනිස්තානය ලකුණු 198කට සීමා වේ

Admin

වාර්තාවක් ද තබමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කරයි

colombotoday

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

තවත් ලක් පුතෙක් සාග් මීටර් 200 රනින් සරසයි

colombotoday

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

colombotoday