Colombo Today Local News

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙනවා.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ(19) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු 03ක් සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Related posts

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin

සම්පත් මුණසිංහ නොහොත් සැබෑ නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

Admin

දින එකහමාරක් ඉන්ධන පෝලිමේ සිටි තවත් පියෙක් මිය යයි

colombotoday

විදෙස් ගත සිසුන් ලංකාවට – මුලින්ම දකුණු ආසියානු රටවලින්

colombotoday