Colombo Today Local NewsCovid 19

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (11) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 14 දෙනා ද සමගය.

ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් බව සඳහන්ය.

කෙසේවෙතත් මෙරට සමස්ථ ආසාදිතයින්ගෙන් 2969 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 188 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබති.

Related posts

නිරෝධායන නීති ඉගැන්වීමට ගිය එජාප ප්‍රා.මන්ත්‍රීට ගුටි පුජාවක් දීලා

colombotoday

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව දේශප්‍රේමී ලාංකිකයෝ ලන්ඩනයේ විරෝධතාවක…

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday