Colombo Today Local News

රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා – පියා පැමිණිලි කරයි

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් පුත‍්‍රයා විසින් තම බාලවයස්කාර දියණිය පැහැරගෙන ගිය බව පැහැරගැනීම ලක් වූ දැරියගේ පියා වන ගාමිණී රූපසිංහ මහතා සඳහන් කරයි.

2014 වසරේ දී අමාත්‍යංශ වාහනයකින් පාසල ළඟට විත් මෙම පැහැර ගෙන යාම සිදු කළ බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් යා හැකි සියලුම තැන් වලට තමන්ගේ ද කිසිදු සාධාරණයක් නොලැබුණු බවත් රාජිත සේනාරත්න මහතා සියලු බලපෑම් එල්ල කර තමන් ඒ සියලු නීතිමය කටයුතුවලට බාදා කල බවද ඔහු පවසයි.

ජනාධිපති කොමිෂන් සභාවට නැවත වතාවක් පැමිණිලි කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

මිලියන 43ක රත්තරන් කම්බි රේගු භාරයට

Admin

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

Admin

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin