Colombo Today Local News

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

අද (5)දින උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයක පුද්ගලයෙකු ගැටී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

ගම්මන්පිලගේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday