Colombo Today Local News

ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. කරුණා අම්මාන් කියයි

දෙරණ TV මොකද වුනේ විශේෂාංගයට අද (26) එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් මුස්ලිම් ත්‍රස්තවාදය ද දරුණු කොරෝනා වෛරසය ද දරුණු යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර සිටියා.

LTTE ත්‍රස්තවාදීන්ට හේතු තිබ්බා. ඒ අය උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඉල්ලුවා. මුස්ලිම් කට්ටියට මොනවද ඕන. ISIS එකට මොනවද ඕන? ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. අහිංසක මිනිසු පව්. ඔයා කාන්තන්කුඩි එකට යන්න. වෙල්කම් බෝර්ඩ් එක බලන්න. ඔක්කොම අරාබි අකුරු. මට දන්නෙත් නෑ. ඔයාට දන්නෙත් නෑ මොනවද ලියලා.

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

colombotoday

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කැති ප්‍රහාරයක්

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday