UncategorizedWorld

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

පසුගිය 2014 වසරේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කල්ලිය නයිජීරියාව කෙන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන ඉස්ලාමීය මුලධර්මවාදී ‘බොකෝහරාම්’ කල්ලිය බව ත්‍රස්තවාදය පිළිබද ලෝක දර්ශකය පෙන්වා දෙයි.

2014 දී පමණක් බොකෝහරාම් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 6644ක් මිය ‍ගොස් ඇති බව සදහන් වනවා.

එය ඊට පෙර වසරවල ඔවුන් සිදුකළ ඝාතනවලට වඩා සියයට 317ක වැඩිවීමක්.

අයි එස් අයි එස් ත්‍රස්ත කල්ලිය විසින් 2014 දී පමණක් 6073 දෙනෙකු මරා දමා තිබෙනවා. ඒ අනුව 2014 ත්‍රස්තවාදී දර්ශකයෙන් බොකෝහරාම් පෙරමුණ ගෙන ඇති බවයි පැවසෙන්නේ.

Related posts

ගෑස් මිල 54% කින් ඉහලට. – එංගලන්තයත් අමාරුවේ වැටෙයි

colombotoday

BREAKING : සිරියාවේ Latakia ප්‍රදේශයට ෂෙල් ප්‍රහාර – දැනට මියගිය ගණන 23 යි

colombotoday

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

Admin

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

Admin

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday