Colombo Today Local News

ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියට ඇතුළුවීම තහනම්

යුරෝපයේ බොහෝ රටවලට සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 12කට සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය කටයුතු කරයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, කෙන්යාව, ජිබුටි රාජ්‍යය, සෝමාලියාව සහ ස්විට්සර්ලන්තය එම රටවල් වේ.

රට තුළ වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යාමත් සමඟ ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

Related posts

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

“එජාපය හා එක්වී ශ්‍රීලනිප නිර්මල ප්‍රතිපත්ති රකිනවා.. අවුරුදු දෙකකින් රට හදා පෙන්වනවා” – චන්ද්‍රිකා

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

colombotoday