Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් ජනතාව අයිති “ගැහුවොත් ගහන පරම්පරාවටයි” – නින්දවුර්වලින් මතුවෙන අලි අහමඩ් රශාඩි අන්තවාදියා

පාස්කු ප්‍රාහාරයට සිදුවිමට ප්‍රථම එනම් දිගන සිදුවිම මුල්කරගෙන මුස්ලිම් ජනතාවට අන්තවාදී දේශණයක් පවත්වන විඩියෝවක් මේ වනවිට whatsapp ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එම වීඩියෝව අප වෙත ලැබි තිබෙන අතර, අලි අහමඩ් රශාඩි නැමති පුද්ගලයෙක්ගේ දේශනයක් එම වීඩියෝවේ අන්තර්ගත වෙනවා. එහිදි අලි අහමඩ් රශාඩි සඳහන් කර සිතන්නේ “ගැහුවොත් ගහන පරම්පරාවට අයත් අපි දුබලයන් ලෙස නොසිට, ප්‍රතිචාර දැක්විය යුතුයි” යන්නයි.

මේ පිළිබඳව අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වන්නේ, අලි අහමඩ් රශාඩිගේ සංවිධානය නම වන්නේ රාබිදතු අහ්ලිස් සුන්නා RAS බවයි. නැගෙනහිර අම්පාර නින්දවුර් කේන්ද්‍ර කර ගෙන සිටින මොහු වහාබි ඩිරාර් පල්ලියක දේශණ පවත්වන්නෙක් බව තොරතුරු අණාවරණය වෙනවා. ඔහු කුරාණයට රැඩිකල් අන්තවාදී අර්ථ නිරුපන ලබා දෙන එනම් පරිවර්තන පංති හෙවත් “තෆ්සීර පංති” පවත්වමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් කවදාවත් බන්ධනාගාරගත කරන්නේ නෑ.. රට තුළට එන මත්ද්‍රව්‍ය නතර කරනවා..

colombotoday

රහස් පොලීසිය මාධ්‍ය දඩයමක… “ඊනිව්ස්“ හුරතල් කර “දිවයින“ අධිකරණයට !

colombotoday

සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුට

Admin

විශ්වාසභංග මන්ත්‍රී අත්සන් ලේඛණය දින මකා ටිපෙක්ස් කර හැදු කූට ලියවිල්ලක්..

colombotoday

‘මීළග විධායක ජනාධිපති රනිල්’… මෛත්‍රීට මොනව වෙයිද? ටක්කෙටම හරියන අනාවැකි කියන විජිත රෝහණ කියන කතාව

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා: ජර්මනිය තහනම් කල අන්සාර් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ අල් හික්මා පදනමටත් මුදල් දීලා.

colombotoday