Colombo Today Local News

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

ප්‍රසිද්ධියට පත්ව ඇති තමාගේ දුරකථන සංවාද ඇතුළත් හඩ පට මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ගංගොඩවිල උසාවිය වෙත අද දහවල් මෝසමක් ඉදිරිපත් කළේය.

එම මෝසම පිළිබද විභාගය කිරීම අද දහවල් සලකා බැලීමට නියමිතය.

Related posts

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

Admin

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday