Colombo Today Local Newsජනාධිපතිවරණය

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !


මීගමුව ඡන්ද කොට්ඨාසය ඡන්ද 44032 ලබා ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 31743ක්ද, අනුර දිසානායක මහතාට ඡන්ද 4132ක්ද හිමිවිය.

කතෝලික ජනතාව ඉලක්ක කරමින් රටේ ස්ථාන කිහිපයකට හා මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය වළක්වා නොගැනී සම්බන්ධයෙන් පවතින රජයට කතෝලික ජනතාවගේ අප්‍රසාදය පල වූ අතර, ප්‍රහාරයට චෝදනා ලැබූ මුස්ලිම් දේශපාලන බලවේගද මෙවර පෙනී සිටියේ එජාපයේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි.

එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණයේ දී ද මීගමු ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාරශවයට දැඩි අප්‍රසාදය පළවෙතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළේය.



Related posts

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

මැතිසබේ අදත් ගිණියම්… ගුටි කෙලියකට ඔන්න මෙන්න… සභාව කල් තබයි

colombotoday