Colombo Today Local News

බම්බලපිටිය ICBT කැම්පස් ආයතනය ඉදිරිපිට නීතිවිරෝධීව සවි කර තිබූ නාම පුවරැව ‌‌පොලීසිය ගලවයි!

කොළඔ ඩුප්ලිකේෂන් පාරේ පිහිටා ඇති ICBT කැම්පස් ආයතන‌ෙයේ මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධීව වසර ගණනාවක් සවිකර තිබූ විදිලි නාමපුවරැව ‌පොලීසිය විසින් ඉවත් කරන ‌ෙලෙස එම ආයතනයට දැනුම් දී තිබේ.එම මාර්ගයේ රිය පදවන රියදුරන්ට ‌මෙම නාමපුවරැව නිසා විශාල හිරිහැරයක් වන බවට පාරිි‌ෙභෝගි අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ‌පොලිස්පතිවරයාට කරන ලද පැමීණිල්ලක් පිළිබදව බම්බලපිටිය ‌ෙපොලසිය විසින් කරන ලද විමර්ශණයකින් තහවුරැ වී ඇත්තේ අදාල නාමපුවරැවට කිසිදු ආයතනයකින් අවසරයක් ලබාගෙන ‌නොමැති බවයි.

ICBT කැම්පස් ආයතන‌ය විසින් HND පාඨමාලා පැවැත්වීමද නීත්‍යානුකූල ‌ෙනොවන බව මීට ‌‌පෙර පාරිභෝගික අයිතීන් සුරකීී‌ෙීීීමේ ජාතික ව්‍යාපාරය ‌ෙචෝදනා කළා. අප ‌ෙමේ පිළිබදව පාරිභෝගික අයිතීන් සුරකී‌ෙමේ ජාතික ව්‍යාපාර‌ෙයේ සභාපති රංජිත් විතාන‌‌ගේ මහතා‌‌ගෙන් විමසීමක් කලා. ඔහු පැවැසූවේ ඩුප්ලිකේෂන් පාරේ සවි‌ෙකොට තිබූ එම නාමපුවරැව පිළිබදව තම සංවිධානයට පැමිණිලි ලැබූ තිබූ බවත් තම සංවිධානය ඒ පිළිබදව ‌සොයා බැලීමේදී නිසි පමිති‌ෙයෙන් ‌තොරව සවි ‌කොට තිබූ එම නාමපුවරැ‌ෙවෙන් රියදුරන්ට විශාල හිරිහැරයක් වන බව ‌පෙනී ගිය බැවින් ඒ පිළිබදව ‌පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපති කළ බවයි.එහිදී තහවුරැ වූයේ අදාල නාමපුවරැවට නිසි අවසරයක් ලබා ‌ගෙන ‌නොමැති නිසා එය ගලවා දැමීමට ‌පොලීසිය උපදෙස් ලබා දී ඇති බවයි.

සිසුන්ට අධ්‍යාපනය ලබා ‌දෙනු ලබන ආයතනයක් ‌ෙමෙසේ කටයුතු කිරීීී ම කිසිසේත්ම අනුමත කල ‌ෙනොහැකි බව වැඩිදුරටත් පැවසූ රංජිත් විතානගේ මහතා ICBT කැම්පස් ආයතන‌ෙයේ විශාල වංචා දූෂණ රැසක් පිළිබද ඉදිරියේදීී ‌ෙහෙළි කිරීමට තම සංවිධානය සූදානම් බවද පකාශ කළා.

Related posts

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday