රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සමස්ත සංඝ සමාජයට අපහාසවන ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (14) වේයන්ගොඩ පැවති බොදු සමුළුවක් අමතමින් අදහස් දක්වා සිටියා.
“අපෙන් කන පලාගන්න කලින් මේ සුනඛයාව බැඳලා දා ගන්න කියලා අපි අගමැතිවරයාට ප්‍රකාශ කරනවා” යැයි ඥානසාර හිමියෝ මෙහිදී ප්‍රකාශ කරන ලදි