Colombo Today Local News

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

සිරගත කර සිටි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් නික්ම ගියේය.

උන්වහන්සේ පිළිගැනීම සදහා අතිවිශාල පිරිසක් බන්ධනාගාරය අසල රැදී සිටියේ ය. ආරක්ෂක හේතුන් මත් බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේ බන්ධනාගාර පිටුපස දොරටුවෙන් එළියට වැඩමවීම සිදුකර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හයක සිර දඩුවමක් නියමව සිටි හිමියෝ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ කතෝලික, හින්දු ආගමික නායකයන් හා විවිධ පාර්ශව වල ඉල්ලීම මත ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කලේය.

Related posts

‘නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ’

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

අයිතිවාසිකම් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් දිගටම අරගල

colombotoday