Colombo Today Local News

ඊයේ රාත්‍රියේ අවහිර කළ සමාජ ජාලා වෙබ් අඩවි නැවත සක්‍රීය කරයි..!

මීගමුව ප්‍රදේශයේ හටගත් සිද්ධියක් මුල්කරගනිමින් ඊයේ (05) රාත්‍රියේ අවහිර කළ සමාජ ජාලා වෙබ් අඩවි නැවත යථාතත්වයට පත් කර තිබෙනවා.

ඒ අනුව අවහිර කරන ලද ෆේස්බුක්,වට්ස් ඇප්,යූ ටියුබ් ඇතුළු සමාජ ජාලා වෙත  නැවත බාධාවකින් තොරව පිවිසීමේ හැකියාව පවතිනවා.

Related posts

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

ආණ්‌ඩුවෙන් යනවාද නැද්ද. | පක්‌ෂ 12ක්‌ සාකච්ඡාවක

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

සිංහලේ කොඩියේ ඇත්ත කතාව !

colombotoday

දින තුනක් වයසැති බිළිදියක රෝහල පිටුපස දාමා ගිහින්

Admin

අලුත් පොලිස්පතිවරයෙක් ගැන තවම තීරණයක් නෑ

Admin