Colombo Today Local News

මඩකලපුව කතෝලික දේවස්ථානයෙ ප්‍රහාරයෙන් 25ක් මියගිහින්, 300ක් රෝහලේ

මඩකලපුව කතෝලික දේවස්ථානයේ සිදුව ඇති බෝම්බ පිපිරීම හේතුවෙන් 300කට වැඩි පිරිසක් මඩකලපුව රෝහලට ඇතුළු කර තිබේ.

රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ එම පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි

Related posts

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

colombotoday

පොලවේ ඉදන් හඳ අල්ලන සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත

colombotoday

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

බොරැල්ලේ ජය අනුරට

Admin

එජාපයේ නවීන් ඉල්ලා අස්වෙයි

colombotoday