“ජාතික තවුහිඩ් ජමාත්” සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන මොහොමඩ් සහරාන් නමැත්ත විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බවට රාජ්‍ය බුද්ධි සේවය වාර්තාවක් ගොනු කර ඇති බවත් ඒ හේතුව මත ආරක්ෂාව දැඩි කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා…
එම ලිපිය පහතින්….