22 December 2024
Colombo Today Local News

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

ත්‍රීරෝද රථ වෙනුවට කුඩා කාර් රථයක් හදුන්වා දෙන බවත්, ඒ සදහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව භාවිතා කරන ත්‍රීෙරා්ද රථ භාවිතයෙන් ඉවත් කළ යුතු බවද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ 2019 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Related posts

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

පෑලියගොඩ පට්ටිය හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

Admin