Colombo Today Local News

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අග්නිදිග සරසවියේ සිසුන් නිදහස් කරගැනිම සදහා නිවාස හා ඉදිකිරීම්, සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද 28 පැවැත්වීමට නියමිතය.

එම සිසුනු නොදැනුවත්කමින් එම වැරැද්ද කරන්නට ඇතැයි තමාට සිතුණු බැවින් මේ සසදහා මැදිහත් වූ බව රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා සදහන් කර ඇත.

සිසුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන් කළ වරදට මානුෂීය සමාවක් දෙන ලෙස බදියුදීන් අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

අනුර සමග රටට ගමනක් නැති බව ඡන්දය දුන් ජනතාවට තේරිලා

Admin

“අපි නව රැකියා පනස්දාහක් බිහි කළා.. තේ වතු, මැණික් පතල්, ගාමන්ට්වල රැකියා ඕන තරම්.. දැන් ඉන්න උන් ඒවට කම්මැලියි” – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

මන්නාරමේ සොහොනකින් හමුවූ ඇටකටු DNA පිරික්සුමට රට පටවයි

colombotoday

රවීගේ අයවැයෙන් ජනතාවට අවාසියි.. ඒකාබද්ධ විපක්ෂයට වාසියි !

colombotoday

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday