Colombo Today Local News

අගමැති නීතිවිරෝධී වැඩක… ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැදවයි…

නීතිවිරෝධී ලෙස රාජ්‍ය සේවා කොමිසම හෙට (16දා) දිනයේදී අරලියගහ මන්දිරයට කැඳවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රාජ්‍ය සේවාව ස්වාධීනව පවත්වාගෙනයාම සඳහා පිහිටුවා තිබෙන රාජ්‍ය සේවා කොමිසම කැඳවීමට රටේ ජනාධිපතිවරයාටවත් නොහැකි බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේවනවිට විදේශගත සිටින බවත්, එසේ තිබියදී රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැඳවීම බරපතළ කාරණයක් බවද අද (15දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍යවරයා සඳහන් කළේය.

Related posts

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගත් නාවික හමුදාවේ දැවැන්ත මෙහෙයුම (Photo)

colombotoday

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

colombotoday

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin