Uncategorized

හෙල්මට් නැති යතුරුපැදිකරුවෙකුට දඩ කොලයක් ලියලා.. පානදුර තොටවත්තේ කලබලයක්. පොලිසිය අහසට වෙඩි තබයි…

ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට දඩ පත්‍රිකාවක් ලබා දිමට පානදුර උතුර පොලිසිය කටයුතු කිරිම නිසා කෙසෙල්වත්ත,  තොටවත්ත ප්‍රදේශයේදී අද දහවල් කලහකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අස පිහිටි මුස්ලිම් පල්ලියක සිටි පිරිසක් එම දඩ පත්‍රිකාව ලබා දීමට විරෝධය පලකිරීමත් සමග කලහකාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර, තත්ත්වය පාලනය කිරිම සදහා පොලිසිය අහසට වෙඩි තබා තිබෙනවා.

අදාළ අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.

Related posts

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්

colombotoday

අය-වැය ඡන්ද විමසීම අප්‍රේල් 04 දා

colombotoday

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

colombotoday