Colombo Today Local News

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

141211181809_rajitha_senaratne_640x360_bbcයුධ අපරාධ ලයිස්තුවට 48 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබුණ බවත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාවය හේතුවෙන් ඒ සියලු දෙනා එයින් ගලවා ගැනීමට හැකූ බවත් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.විපක්ෂය මීට ප්‍රථම පරණගම වාර්තාව සභාගත කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ, එමගින් ජිනීවා වාර්තාව වෙනස් වීමට ඉඩ තිබූ හෙයින් බවද ඒ මහතා කියාසිටියා. කළුතර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමින් රාජිත සේනාරත්න මහතා ඒ බව සඳහන් කළා.

Related posts

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

රට දීලා මහ බැංකුව කඩපු අයට ගම දුන්නොත් ග්‍රාමීය බැංකුවත් ඉවරයි

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday