Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුවට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා මෝසමක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාලමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කල නඩුවට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

QR ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන දැනුම් දෙයි

Admin

ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !

colombotoday

පොලිසියෙන් බේරෙන් තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන කැපූ පියා

Admin

නාගානන්ද කොඩිතුවක්කු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හරියි. ජනාධිපති වන බව ස්ථිරයිලු

colombotoday