Colombo Today Local News

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

බදු ගෙවන පුද්ගලයන්ට කෞතුකාගාරය,සත්වෝද්‍යානය සහ සීගිරියට යන විට නොමිලේ ඇතුළු වීමේ හැකියාව ලබාදිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද (07) පෙන්වා දුන්නේ වයස අවුරුදු 18 වැඩි සෑම පුද්ගලයෙකු සඳහාම ඉදිරියේදී බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට රජය බලපොරොත්තු වන බවයි.

ගොණුවක් ඇතිකළ පමණින් බදු ගෙවිය යුතු බව ඉන් නොකියවෙන බවද ඔහු පෙන්වා දුන්නා.බදු ලිපිගොනුවක් හා ඊට අදාල කාඩ්පතක් හිමි පුද්ගලයන්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

[fbvideo link=”https://www.facebook.com/nethnewsofficial/videos/1413413335422991/” width=”525″ height=”400″ onlyvideo=”1″]

Related posts

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

Admin

කෝටි ගණනක ගජමුතු සමග අටක් අත්අඩංගුවේ

colombotoday

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

පාලන මිලට ගොවීන්ට පොහොර ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගනී

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin